ගතවූ දින කිහිපයේ ලෝක බොරතෙල් මිලෙහි ස්ථාවරවීමක් දක්නට ලැබෙනවා.
ඇමරිකානු බදු සම්බන්ධ ගැටලුව සමඟ ඇති වූ අවිනිශ්චිතතා ලෝක බොරතෙල් මිලට බලපෑම් එල්ල කළ අතර, මේවන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 65 මට්ටමේ ස්ථාවර වී තිබෙනවා.
එය අද සටහන් වූයේ ඩොලර් 64.58 ක් ලෙසයි.

Follow US

Most Viewed Stories