වෙඩි ප්‍රහාර හමුවේ වසා දැමුණු ගුවන් තොටුපල යළි විවෘතයි

Tuesday, 06 May 2025 - 14:57

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
යුක්‍රේනය විසින් මොස්කව් ඉලක්ක කරගෙන අඛණ්ඩව දෙවන දිනටත් ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා. 
 
ඒ අනුව, ආරක්ෂාව සහතික කිරීම සදහා මොස්කව්හි ප්‍රධාන ගුවන්තොටුපල 04ම තාවකාලිකව වසා දැමූ අතර, මේ වන විට ඒවා යළි විවෘත කර තිබෙනවා. 
 
නගරයට ලගාවීමට පෙර යුක්‍රේන ඩ්‍රෝන යානා 19 ක් බිම හෙලූ බවද මොක්සව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories