පාකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48ක් වැසේ

Wednesday, 07 May 2025 - 13:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
පාකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48 ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර, 'සින්දූර් මෙහෙයුම' අනුගමනය කරමින් ඉන්දියාව සහ පාකිස්තානය ගුවන් අවකාශ සීමා ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්ථානයට අද (07) අලුයම මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඉන්දීය හමුදාව 'සින්දූර් මෙහෙයුම' ආරම්භ කරනු ලැබුවා.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස පාකිස්ථානයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන්දීය ගුවන් යානා 05ක් බිම හෙළූ බවද පාකිස්ථානය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories