UPDATE: බෙල් 212 යානයේ නියමුවන් දෙදෙනා ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ අතරට යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් 6 දෙනෙකු ද ඇතුළත්.

==============
==============
හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට අද උදෑසන කඩා වැටි තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් එරන්ද ගී ගනගේ සදහන් කළේ යානයේ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින බවයි.
මාදුරුඔය - කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහා මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර තිබෙනවා.

Follow US

Most Viewed Stories