වෙසක් උත්සවය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද සිට 13 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොටුව සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොටුව දක්වාත් මෙය ක්‍රියාත්මක වනු ඇති.
මීට අමතරව 9, 12 සහ 13 යන දිනවල කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ද විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Follow US







Most Viewed Stories