පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක නිර්මල මහකුමාර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 52ක්.
කලක් රෝගාතුරුව සිටි ඔහු අද උදෑසන වැලිසර ලය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වෙන්නේ.
Follow US







Most Viewed Stories