වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ලබන 12,13 සහ 14 යන තෙදින මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන වසා තැබිය යුතු බව රජය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මීට අමතරව මස් මාංශ අළෙවිසැල්, රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලාද එම දින තුළ වසා තැබිය යුතු බවයි.
Follow US







Most Viewed Stories