ගතවූ මාස 7ට වෙඩි තැබීමේ සිදුවීම් 79ක් වාර්තා වී ඇතිබවත් ඉන් ජීවිත 52ක් අහිමි වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියා.
පසුගිය වසරේ (2024) සැප්තැම්බර් මස 21වනදා සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුවූ එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් පුද්ගලයින් 35දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මෙම වෙඩි තැබීම්වලින්, වෙඩි තැබීම් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම, අදාල වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් පුද්ගලයින් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන්වන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

Follow US

Most Viewed Stories