General20 May 2025

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නියමිත උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් අද සහ හෙට සිදු කෙරෙන සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. 
 
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කළේ, ඊයේ දිනයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග කළ සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes