මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයින් 33,910 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙලෙස පැමිණ ඇති සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බි්‍රතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංග්ලාදේශය සහ රුසියාව, යන රටවලින් වීම විශේෂත්වයක්.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 930, 794 ක්.

Follow US

Most Viewed Stories