ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසළ ඊයේ සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබුණා.
බොහෝ පිරිසක් රැය පහන් කර ඇත්තේ, එම පෝලිම්වල සිට බවයි වාර්තා වන්නේ.
ජනතාව කියා සිටියේ තමන් පැය 12 කට ආසන්න කාලයක් පෝලිම්වල රැදී සිටියද මේ වන තෙක් මුදල් ගෙවීම සදහාවත් අවස්ථාවක් නොලැබුණු බවයි.
නිලධාරින්ගේ මන්දගාමී ස්වරූපය සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Follow US

Most Viewed Stories