සුඩාන වරාය නගරයට සති ගණනාවක සිට එල්ල වන ප්‍රහාර හමුවේ මේ වනවිට ජලය සහ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
එසේම අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම ප්‍රහාර හමුවේ ඉන්ධන ගබඩාවල ඇති වූ පිපිරීම් හේතුවෙන් සුඩානයට භූගත ජලය ගෙන යන පොම්පවලට ද දැඩි හානි සිදුව තිබුණා.

Follow US

Most Viewed Stories