කොළඹ - වොක්ෂෝල් වීථියේ ගොඩනැඟිලි දෙකක ගින්නක්

Saturday, 10 May 2025 - 15:34

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B7%80%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කොළඹ - වෝක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා රථ 05 ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර, ආමර් වීදියේ මීරානියා පෙදෙසේ යකඩ බඩු අලෙවි සැල් පෙළකද ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories