කොළඹ - ආමර් විථියේ කඩ පෙළක ගින්නක්

Saturday, 10 May 2025 - 15:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%86%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AE%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කොළඹ - ආමර් විථියේ මීරානියා පෙදෙසේ යකඩ බඩු අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. 
 
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යෙදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories