ස්පාඤ්ඤයේ - බාසිලෝනාහි ජනතාවට දැනුම් දීමක්

Saturday, 10 May 2025 - 17:05

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ස්පාඤ්ඤයේ - බාසිලෝනාහි 160,000 කට අධික පිරිසකට ගෘහස්ථව රැදී සිටින ලෙස එරට බලධාරීන් දැනුම්දී තිබෙනවා. 
 
ඒ, ප්‍රදේශයේ කාර්මික ගබඩාවක ඇති වූ ගින්නක් සමග ප්‍රදේශය පුරා විෂ සහිත වායු තත්ත්වය පැවතීම හේතුවෙන්. 
 
ඒ අනුව අවදානම් ප්‍රදේශවල නිවෙස්වල දොර සහ ජනෙල් වසා තබා ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories