රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරත්නය, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) නුවරඑළියේ දී සිදුකෙරුණා.
මෙවර එහි තේමාව ”කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන්නයි.
මේ අතර කොළඹ නගරයේ තොරණ 20 කට අධික ප්‍රමාණයක් නිර්මාණය වන අතර අලංකාර පහන්කූඩු රැසක්ද ප්‍රදේශ රැසක ඉදි කෙරෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
කොළඹ කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ, දෙමටගොඩ, බෙල්ලන්විල, මොරටුව, දෙහිවල, මාලබේ සහ අතුරුගිරිය ඇතුළු ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවර තොරණ දැකිය හැකියි.
මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල්වල සකස් කරන ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබදව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.

Follow US

Most Viewed Stories