කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගයත් ජය ගැනීමට අද (10) නවස්ලීනත කණ්ඩායම සමත් වුණා.
ඒ කොළඹ කුරඟ තරග පිටියේදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 32-6ක් ලෙස පරාජයට පත් කරමින්.
ඒ අනුව, නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරඟාවලිය 2 - 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
දීර්ඝ කාලයකට පසු නවසීලන්න රග්බි කණ්ඩායමක් මෙරට දී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය 04 වනදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එහිදීද එම තරගය ලකුණු 50 ට 10 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වුණා.

Follow US

Most Viewed Stories