මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
වැලිමඩ, ඩයර්බා ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම, මෙම අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, මෙම අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
Follow US







Most Viewed Stories