හැටන් ඩිපෝවට අයත් බස් රථ ගාල් කරන භූමිය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ඊයේ (12) ආරම්භ කළා.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
එය නිරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න සහභාගී වුණා.
දිනකට බස් රථ 90කට ආසන්න සංඛ්‍යාවක් හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය කෙරෙනවා.
මෙසේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම ඩිපෝවේ බස් රථ හැසිරවීමට ඉඩ පහසුකම් ලැබෙන බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.

Latest News
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026