ඩෙලික්ලෙයාර් වතුයාය සහ ඒ අවට වතු කිහිපයක ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බරපතළ ප්‍රවාහන ගැටලුවට විසඳුම් ලබා දෙමින්, එම වතුයායේ සිට පතන හන්දිය දක්වා නව බස් රථ සේවාවක් ඊයේ (08) දින ආරම්භ කෙරුණා.
මෙම වතුයායේ ජීවත් වන 3000කට අධික ජනතාව මෙතෙක් කාලයක් සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කරගත්තේ කිලෝමීටර් පහක දුරක් පයින් ගමන් කරමින් හෝ අධික වියදමක් දරමින් ත්‍රීරෝද රථ භාවිත කරමින්.
නිසි ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර, හදිසි රෝගී තත්ත්වයකදී රෝහල් වෙත රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට විශාල අභියෝගයක්ව පැවතුණා.
එම ජනතාවගේ අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම බස් රථය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රජයෙන් විශේෂ දායකත්වයක් හිමි වූ අතර, ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ විශේෂ මැදිහත්වීම සහ සහයෝගය හිමිවුණා.
මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේසෙල්වි මෙනවිය, කොටගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති, තලවකැලේ නගර සභා සභාපති ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ.
මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාවට තම දෛනික ගමනාගමන කටයුතු පහසුවෙන් සහ අඩු වියදමකින් ඉටු කර ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

Latest News
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
Local
09 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
Local
09 June 2026
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026