අනතුරු 20%කින් අඩුවෙයි.

Tuesday, 01 January 2013 - 8:01

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+20%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



පසුගිය වසරට සාපේක්ෂව නව වසර උදාවේදී සිදුවූ අනතුරුවල සියයට 20ක පහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා පවසනවා. ඇය සඳහන් කළේ ගත වූ දින දෙක තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 478 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

[MP3]s50567[/MP3]



රජයේ දුර්වලතා නිසා දෙවන කොරෝනා රැල්ලක් - සජිත් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 20:37

රජයේ දුර්වල කළමනාකරණය නිසා රට තුල දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය... Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදියෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 20:32

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

නිදහස් පක්ෂයටත් පාට ප්‍රශ්නයක් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 20:23

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ණය වන නිල් පැහැය, වෙනත් දේශපාලන... Read More