පරිභෝජනයට නුසුදුසු අල කන්ටේනරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට.

Tuesday, 01 January 2013 - 12:56

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් සහිත කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගත් අර්තාපල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණ වන බව සදහන්. දඹුල්ල පොලීසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව සිදුකළ වැටලීමකදියී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

මෙම අර්තාපල් තොගය පාකිස්තානයේ සිට ආනයනය කළ බවට තොරතුරු වාර්තා වී ඇතැයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළා.

 

[MP3]s50586[/MP3]

 
මේ අතර පසුගිය 29 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම කල් ඉකුත් වූ ලොකුළූණු කිලෝග්‍රෑම් 44,700 ක් ද සොයා ගත්තා. ඒ, වැලිසර, කොළඹ - මැකලම් පාර සහ  කුරුණෑගල - ගැට්ටුවාන ලංකා සතොස තොග ගබඩාවේ තිබියදීයි.

[JPG]50584_1[/JPG]

[JPG]50584_2[/JPG]

[JPG]50584_3[/JPG]

[JPG]50584_4[/JPG]

[JPG]50584_5[/JPG]

[JPG]50584_6[/JPG]

[JPG]50584_7[/JPG]

[JPG]50584_8[/JPG]

[JPG]50584_9[/JPG]

[JPG]50584_10[/JPG]

[JPG]50584_11[/JPG]

ඡායාරූප - කාංචන - දඹුල්ල