මේ බෝ නොවන රෝග නිවාරණ වසරයි.

Tuesday, 01 January 2013 - 13:33

%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ලොවට අභියෝගයක් බවට පත්ව ඇති බෝ නොවන රෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා 2013 වසර බෝ නොවන රෝග නිවාරණ වසර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර තිබෙනවා. දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග මෙරට තරුණ පරපුරට මෙන්ම බොහෝ පිරිසකට වැළදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. යහපත් සෞඛ්‍ය හුරුපුරුදු මගින් මෙම බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට හැකි බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s50596[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More