තුර්කියේ පී.කේ.කේ. කුර්දිෂ් සටන්කරුවන් සමග සාකච්ඡා කිරීමට එරට රජය සූදානම් වනවා. පී.කේ.කේ. සංවිධානයේ නායක අබ්දුල්ලා ඔකලාන් සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ. තුර්කි ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ කුර්දිෂ් සටන්කරුවන් අතර පවතින සටන්වලින් දෙපිලටම ජයග්‍රහණයක් අත්පත්කරගැනීමට අසීරු නිසා මෙම සාකච්ඡා ක්‍රියාමාර්ගයට එළඹි බවයි වාර්තාවන්නේ. කෙසේ වුවත් මෙවර කුර්දිෂ් සටන් කරුවන් සමග පැවැත්වෙන සාකච්ඡා කෙරෙහි යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව එරට අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු පවසනවා.
Follow US







Most Viewed Stories