ගතවූ වසරේ රිය අනතුරු 40460 ක්.

Tuesday, 01 January 2013 - 18:40

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+40460+%E0%B6%9A%E0%B7%8A.
2012 වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 30 වැනිදා දක්වා රිය අනතුරු හතලිස්දහස් 460 ක් සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඉන් 2160 ක් මාරක රිය අනතුරු බවයි. ඒවායින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2263 ක්. බරපතල තුවාල 6635 ක් වාර්තාවී ඇති අතර සුළු තුවාල සිදුවීම් 14066 ක් අදාල කාලය තුළ වාර්තාවී තිබුණා. rnrnමේ අතර ගතවූ පැය 48 තුළ හදිසි අනතුරුවලට භාජනය වූ පුද්ගලයන් හත්සිය දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ගිනිකෙලි භාවිතය නිසා සිදුවූ අනතුරු හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා නොගැනීමද විශේෂත්වයක්. අදාළ තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ.rn rn[MP3]s50612[/MP3]


තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More