තම රට සමග සුහදව කටයුතු නොකර අර්බුදකාරී වාතාවරණයක් ඇතිකරගත හොත් එය බරපතල යුද තත්ත්වයක් වනු ඇතැයි උතුරු කොරියානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට ප්‍රකාශ කළා. වසර 19 කට පසු අද උතුරු කොරියාවේ රාජ්‍ය නායකයෙකු එරට ජාතික මාධ්‍ය හරහා දේශය ඇමතුවා. ඒ අනුව වත්මන් ජනපති කිම් යොං අං ප්‍රකාශ කළේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව නිරන්තරයෙන් සුහදව කටයුතු කළ යුතු බවයි. එසේ නොමැතිවුවහොත් දෙරට අතර දරුණු යුද්ධයක් හටගනු ඇතැයි ඔහු අවධාරණය කළා.
Follow US







Most Viewed Stories