නීති ගොඩක්, ජනතාවට කරදරයක්. - ඇමති අනුර යාපා.

Wednesday, 02 January 2013 - 7:17

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F.

රටක නීති වැඩිවීම ජනතාවට කරදරයක් බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නව වසරේ පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඊයේ (01) හමුවූ අවස්ථාවේදියි. එහිදී අමාත්‍යවරයා දෝෂාභියෝගය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.  

 

[MP3]s50628_1[/MP3]

 

මේ අතර, ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සාමාජික අමාත්‍ය ඩිලාන් පෙරේරා අගවිනිසුරුවරිය තමාගේ නීතිඥයින් මාර්ගයෙන් තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබදව ද අදහස් පළ කළා.

 
[MP3]s50628_2[/MP3]



දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 415 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 11:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම් වැට් බද්දෙන් නිදහස්
Tuesday, 02 June 2020 - 11:16

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින්... Read More