විපක්ෂ නායකවරයා අද පාප් වහන්සේ බැහැ දකී.

Wednesday, 02 January 2013 - 7:21

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.

මේ වන විට ඉතාලියේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (02) 16 වන බෙනඩික් පාප් වහන්සේ බැහැ දැකීමට නියමිතයි. ඒ, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදියි. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාප් වහන්සේ දැනුවත් කරන අතර පාප් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ දේව මෙහෙයකට ද සහභාගි වන බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. එම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.



ආපනශාලවකට කඩා වැදුණු ලංගම බස් රථය  (වීඩියෝ)
Saturday, 06 June 2020 - 11:01

වැලිමඩ - නුවරඑළිය  ප්‍රධාන මාර්ගයේ නුගතලව, උඩුමුල්ල ප්‍රදේශයේදී... Read More

කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More