නව වසරේ ආරම්භයත් සමඟ සිරියාව තුළ අභ්‍යන්තර ගැටුම් තවදුරටත් වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. විශේෂයේන් සිරියානු හමුදාව විසින් තියුණු ආයුධයකින් ඇන පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග ප්‍රතිවාදීන් සහ සිරියානු රජයේ හමුදා අතර ගැටුම් තවදුරටත් වර්ධනය වී ඇති බව සඳහන්. මේ වනවිට සිරියාව තුළ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවනවා. එම ගැටුම්වලින් සිරියාවේ පුද්ගලයන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Follow US







Most Viewed Stories