වයිකෝගෙන් තවත් අන්තර්ජාතික මෙහෙයුමක්.

Wednesday, 02 January 2013 - 19:06

%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙරට යුද අපරාධ සිදුවූ බවට දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ලොව පුරා බෙදාහැරීමට තමිල්නාඩුවේ - මරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්.ඞී.එම්.කේ. පක්ෂය සූදානම් වනවා. එහි මහ ලේකම් වයිකෝ, චෙන්නායි නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ වීඩියෝ දර්ශන තම පක්ෂය සතු බවයි. ඒවා විවිධ භාෂාවලට පරිවර්තනය කර කඩිනමින් ලොව පුරා බෙදාහැරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. වයිකෝ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේදී යුද අපරාධ සිදුවූ බවට තහවුරු කිරීම මෙහි අරමුණ බවයි.

 
මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල කියා සිටියේ මේ සම්බන්ධයෙන් නිල තොරතුරක් වාර්තාවී නොමැති බැවින් දැනට ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More