ඉන්දියානු තරුණියන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුව.

Wednesday, 02 January 2013 - 19:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80.


ඉන්දීය කාන්තාවන් සඳහා ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. සමූහ දූෂණයට ලක්වූ අමානාත් ගේ මරණය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර විරෝධතාවලට එක්වී සිටින කාන්තාවන් සඳහා මෙසේ ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු කරවනු ඇති. පුහුණු කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ සටන් කලාව පිළිබඳ ආසියානු ලෝකඩ පදක්කම්ලාභිනී පූනම් චොප්රා යි. ඇය ප්‍රකාශ කරන්නේ ඉන්දියාවේ කුඩා දරුවන්ටද ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු කිරීමේ කාලය එළඹ ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories