අගවිනිසුරුවරියගේ පෙත්සම බල රහිත කරන්නැයි තවත් පෙත්සමක්.

Thursday, 03 January 2013 - 7:48

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් ගොනු කළ පෙත්සම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ තවත් පෙත්සමක් අද අභියාචනාධිකරණයේදි සලකා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් දොන් චන්ද්‍රසේන වීරසේකර විසින් අභියාචනාධිකරණය හමුවේ ඊයේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ මස 10 සහ 11 යන දිනවල මෙම තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

rn

 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More