දෝෂාභියෝගය ගැන තවත් කථා.

Thursday, 03 January 2013 - 8:16

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F.


අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ මෙන්ම තවදුරටත් විවිධ අදහස් පළවෙමින් පවතිනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ අධිකරණයේ ගෞරවය රැකෙන පරිදි අගවිනිසුරුවරිය වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

[MP3]s50706_1[/MP3]                              

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සියළුදෙනා ඒකරාශී විය යුතු බවයි.

[MP3]s50706_2[/MP3]                                  



සහල් මාෆියාවෙන් තවමත් බැටකන පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළෙන්දන් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:56

සුදු කැකුළු ,නාඩු ,සම්බා ,සහ කීරි  සම්බා  සහල්  සඳහා රජය විසින්... Read More

මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද ? - නියෝගය අද පස්වරු 3ට
Tuesday, 02 June 2020 - 12:52

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More

චම්පිකගේ රිය අනතුරේ වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන, නියෝගය හෙට
Tuesday, 02 June 2020 - 12:50

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත්... Read More