අධ්‍යාපනය අනුභව කරන්නේ කවුද?

Thursday, 03 January 2013 - 8:18

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B7%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F

අධ්‍යාපනය අනුභව කරන්නන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයකදී අදහස් පළ කළා. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහනුවරදී පැවති උත්සවයකදී සඳහන් කළේ අධ්‍යාපනය අනුභව කරන්නන් විසින් අධ්‍යාපනයේ දියුණුව සඳහා තමන් ඉටු කරන ක්‍රියාවන් විවේචනයට ලක් කරන බවයි.

[MP3]s50707_1[/MP3]                                    

කෙසේවෙතත් හලාවත - කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලය ඉදිරිපිට ඊයේ  උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ එම විදුහලේ ශ්‍රේණි සංඛ්‍යාව අඩු කිරීමට විරෝධය පළ කරමින්. එම අවස්ථාවට එක්වූ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් මෙලෙස අදහස් පළ කර සිටියා.

[MP3]s50707_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories