මේ ගැටුමේ අවසානයයි - රජය.

Thursday, 03 January 2013 - 18:41

%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද (03) සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව දැනට ලැබී ඇති අතර, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ කතානායකවරයා බවයි.

 
[MP3]s50754_1[/MP3]                     

 

මාධ්‍යවේදීන් යළිත් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ මෙය ගැටුමක ආරම්භයක් ද යන්නයි.

 
[MP3]s50754_2[/MP3] 



උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:03

උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින්... Read More

ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:00

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More