ඇමෙරිකානු නියමුවන් රහිත ගුවන් යානයකින් දකුණු වසිරිස්ථානයට අද (03) එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ ත්‍රස්ත නායකයෙකු වන මුල්ලා නසීර් ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබෙනවා. පාකිස්ථානය තුළ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් වන මුල්ලා නසීර් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයක් වන්නේ ඇෆ්ගනීස්ථානයේ තලෙයිබාන් සටන්කාමීන්ට කුලී භටයින් සැපයීමයි.
Follow US







Most Viewed Stories