අවුරුදු 18 ක පුතා හලාවතදී පියා ඝාතනය කරයි.

Friday, 04 January 2013 - 8:04

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+18+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

හලාවත - පුංචි විලංගම  - මුගුනුවටවන ප්‍රදේශයේදී වයස අවුරුදු 18 ක පුතා විසින් තම පියාට පිහියෙන් ඇණ ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (03) ඇති වූ මෙම පිහි ඇනුමෙන් මියගිය පියාගේ වයස අවුරුදු 40 ක් බවයි. නිවසේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් මෙම ඝාතනයට හේතුවී තිබෙනවා. සැකකාර පුතා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More