එජාපයෙන් අනුර දිසානායකට තවත් වාග් ප්‍රහාරයක්.

Friday, 04 January 2013 - 12:52

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඊයේ ලබාදුන් තීන්දුවට අනුව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළා.

 

[MP3]s50804_1[/MP3]

 

කෙසේ වෙතත්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි කියා සිටියේ කතානායකවරයා ලබාදුන් තීන්දුවලට අනුව තමන් කටයුතු කරන බවයි.

 

[MP3]s50804_2[/MP3]

 

මේ අතර, දෝෂාභියෝගය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ උපදේශක සභාව මේ වනවිට රැස්වී තිබෙනවා. එහිදී පක්ෂය ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පක්ෂ මහ ලේකම්වරයා විසින් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s50804_3[/MP3]

 

ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

 

[MP3]s50804_4[/MP3]
 

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා පැවති මාධ්‍ය සාකච්ජාවේදී පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.

 

[MP3]s50804_5[/MP3]

 

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයටද ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා  ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

 

[MP3]s50804_6[/MP3]



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More