විදුලිය සොරාගත් බහුතරය කාන්තාවන්.

Friday, 04 January 2013 - 12:54

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.

අනවසර විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් දිනෙන් දින ඉහළ යමින් පවතින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජයතිස්ස ද කොස්තා පවසනවා. ඔහු කියා සිටියේ අනවසරයෙන් විදුලිය ලබා ගන්නා පිරිස් අතරින් බහුතරයක් ගෘහණියන් බවට තොරතුරු ලැබී ඇති බවයි.

 

[MP3]s50805_1[/MP3]                     

 

මේ අතර, අනවසර ලෙස විදුලිය ලබාගෙන පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සිදුකරන වැටලීම් සඳහා විශේෂ සහයෝගයක් දැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුවද තීරණය කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි.

 
[MP3]s50805_2[/MP3]



භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජකතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
Friday, 29 May 2020 - 12:26

කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා... Read More

ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More