නීති විද්‍යාල ප්‍රශ්නය මල්වතු මහනාහිමි වෙත.

Friday, 04 January 2013 - 18:41

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.



නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව අද (04) මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවා. එහිදී ඔවුන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දක්නට ලැබෙන අක්‍රමිකතා පිළිබද සවිස්තර වාර්තාවක් මහ නාහිමියන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබදව දැනටමත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බව මහ නාහිමියන් එහිදී නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයන්ට ප්‍රකාශ කළ බව සඳහන්. කෙසේ වෙතත්, 2012 නීති ප්‍රවේශ විභාගය යළි පවත්වන ලෙස සහ සත්‍ය ප්‍රතිඵල ලබාදෙන ලෙස මහනාහිමියන් හමුවීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා ප්‍රකාශ කළා.

 
[MP3]s50822[/MP3]



පාස්කු කොමිසමේදී තවත් අනාවරණයක්
Saturday, 30 May 2020 - 12:52

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රහාරකයන් සම්බන්ධයෙන්... Read More

LTTE හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණයක්
Saturday, 30 May 2020 - 12:47

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සහ විදේශ සේවා නියුක්ති... Read More

වෙඩි වැදුණු මොරටුව හෝටලය අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්
Saturday, 30 May 2020 - 12:11

මොරටුව - සොයිසාපුර මාර්ග බාධකය ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට... Read More