දෝෂාභියෝගයට එරෙහිවීම පිටුපස එන්.ජී. ඕ. සහ කොටි හිතවාදීන්. - ආණ්ඩුව.

Friday, 04 January 2013 - 18:52

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%95.+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.


දෝෂාභියෝගයට එරෙහිව ක්‍රියාත්මක වන පිරිස් පිටුපස රාජ්‍ය නොවන සංවිධාන සහ කොටි හිතවාදීන් සිටින බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (04) කියා සිටියා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් අධිකරණයට අපහාස වන ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (03) දිනයේ දී අමාත්‍ය විමල් වීරවංශ සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි දෝෂාභියෝගය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශවලට පිළිතුරු ලබාදුන්නා.

මේ අමාත්‍ය විමල් වීරවංශ කළ ප්‍රකාශය සහ ඊට විජිත හේරත් මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාරයයි.

rn

[MP3]s50825_1[/MP3]                                                            

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගේ ප්‍රකාශයකට විජිත හේරත් මන්ත්‍රීවරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s50825_2[/MP3]                                         

අද (04) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ දේවදත්ත පරපුරේ තීරණ පිළිගැනීමට රජය සූදානම් නොමැති බවයි. ඔහු මේ බව කියා සිටියේ දෝෂාභියෝග තේරීම් කාරක සභාව පිළිබද අභියාචනාධිකරණය ඊයේ (03) දුන් තීන්දුව පිළිගන්නා ලෙස විපක්ෂය සිදුකරන ප්‍රකාශ ගැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.  මේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සහ අමාත්‍ය මර්වින් සිල්වා ඊට ලබාදුන් පිළිතුරයි.

[MP3]s50825_3[/MP3]                                      

ඛනිජ තෙල් සංස්ථාවේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දෝෂාභියෝගයට එරෙහිවීම පිටුපස සිටින පුද්ගලයන් පිළිබද පැහැදිලි කළා.

[MP3]s50825_4[/MP3]                                                        

අද (04) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය මර්වින් සිල්වා, අගවිනිසුරුවරිය සහ ඔහුගේ නීතිඥවරුන්ගෙන් මෙවැනි ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.  

[MP3]s50825_5[/MP3]



ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More