මාතර සිට පොතුවිල් දක්වා මුහුදු අවදානම්.

Saturday, 05 January 2013 - 7:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

අධික වර්ෂාවෙන් සහ නාය යාම්වලින් පීඩාවට පත්වී සිටි පුද්ගලයන් බහුතරයක් දැන් සිය නිවෙස් කරා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. සුබසාධන කදවුරු 22ක තවදුරටත් රැදී සිටින්නේ පුද්ගලයන් 2935 දෙනෙකු පමණයි. පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු අතුරුදන් වුණා. නිවාස 5437ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 25,488ක්.

 

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තවදුරටත් පළාත් කිහිපයකට තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකි බවයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරය රළු විය හැකි බැවින් එහි ධීවර හා නාවික කටයුතුවලින් වැළකිය යුතු බව දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ පිළිබදව අදහස් දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගෝ.

 
[MP3]s50843[/MP3]



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More