ඇමරිකානු හමුදා සිරියානු දේශ සීමාවට.

Saturday, 05 January 2013 - 16:05

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

තුර්කි දේශ සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ පවතින ගැටුම් තුර්කිය වෙත ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් සිය සෙබළුන් තුර්කි දේශ සීමාව වෙත යොමු කිරීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි. ඇමරිකානු භටයන් දේශ සීමා ප්‍රදේශවල දිගු දුර මිසයිල සවිකිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.



ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා
Saturday, 30 May 2020 - 20:22

රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි... Read More

ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More