පාර්ලිමේන්තු බලතල ජනතාවගේ යහපත වෙනුවෙන් - ආණ්ඩුව.

Saturday, 05 January 2013 - 18:56

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.

පාර්ලිමේන්තුවේ බලතල නිරන්තරයෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන බව දෝෂාභියෝගය විමර්ෂණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ඒ, කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ ඊයේ (04) පැවති රැස්වීමක් අමතමින්.

[MP3]s50886[/MP3]

මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ජාතික නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ජාවක් කොළඹ දී අද (05) පැවැත්වුණා. අද දහවල් පැවති සාකච්ජාවේදී අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවුණු බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. දෝෂාභියෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දරන මතයට තමන් සහය ලබාදෙන බව එහිදී ජාතික නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක් වන දෝෂාභියෝග විමර්ශනය සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන නිසා අවශ්‍ය බලය ලබා ගැනීමට නව නීතියක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂය ඊයේ ප්‍රකාශ කළේ.



කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට
Monday, 01 June 2020 - 9:50

ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය... Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More