උල්කා ගැන තවමත් පරීක්ෂණ.

Saturday, 05 January 2013 - 19:22

%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවු උල්කාපාත කොටස් යැයි සැක කළ හැකි පාෂාණ පිළිබඳ මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් පවතින බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශය ප්‍රකාශ කළා. එහි මහාචාර්ය සහ විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුල සේනාරත්න ප්‍රකාශ කළේ ඒවා කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

දිඹුලාගල, අරලගංවිල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා උල්කාපාත පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් අද (05) පෙරවරුවේද හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු අනාවරණය වුණේ ගිරාඳුරුකෝට්ටේ නගරයට ආසන්න පාසල් මාවත ප්‍රදේශයෙන්. එහි කුඹුරකින් හඳුනා නොගත් පාෂාණ කැබලි කිහිපයක් සොයාගත් බව ඉඩමේ හිමිකාරිය වන විමලා නවරත්න ප්‍රකාශ කළා.   

[MP3]s50893_1[/MP3]

මේ වනවිට පේරාදෙනිය විශ්වවිද්‍යාලය පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ අරලගංවිල ප්‍රදේශයෙන් හමුවුණු උල්කා කොටස් පිළිබඳවයි.  ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න.

[MP3]s50893_2[/MP3]

අදාළ පරීක්ෂණ පිළිබඳව ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.

[MP3]s50893_3[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More