ගෑස් මිල ඉහළට.

Saturday, 05 January 2013 - 19:49

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මේ බව තහවුරු කළා. මීට පෙර ගෑස් මිල සංශෝධනයක් සිදුවුණේ පසුගිය ජුලි මාසයේදීයි. එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දැමුණා. ඒ අනුව එහි මිල මෙතෙක් පැවතුනේ රුපියල් 2246 ක් ලෙසයි. ඒ අනුව නව මිල ඉහළ දැමීමත් සමඟ ලිත්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල 2396 ක් දක්වා ඉහළ යනවා.



අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More