වෙඩි ප්‍රහාරයට ලක්ව කැළණිය ප්‍රා.සභාවේ මන්ත්‍රී හසිත මඩවල මියයයි.

Saturday, 05 January 2013 - 20:20

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන හසිත මඩවල වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මීට ටික වේලාවකට පෙර සිය නිවස ඉදිරිපිට සිටියදීයි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More

සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More