දිවයිනට බලපෑ අඩු පීඩන තත්ත්වය දුර්වල වෙයි.

Sunday, 06 January 2013 - 7:34

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දිවයිනට බලපා ඇති අඩුපීඩන තත්ත්වය තරමක් දුර්වල වී ඇති හෙයින් පවතින අධික වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කෙසේ වෙතත් පළාත් කිහිපයකට වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි. මාතර සිට පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ ධීවර සහ නාවික කටයුතු තවදුරටත් අවධානයෙන් සිදුකළ යුතු බව ඇය කියා සිටියා.

[MP3]s50901[/MP3]

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ අධික වර්ෂාවෙන් අවතැන්වී සිටි පවුල් 588 ක් පමණක් තවමත් සුභසාධන කඳවුරුවල රැඳී සිටින බවයි.



සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්, විභාගයට ගැනීමේ තීන්දුව අද
Tuesday, 02 June 2020 - 8:18

ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

සේවක ගැටළුවක් නිසා බේකරි හිමියන් අර්බුදයක - මිල ඉහළ දැමීමටත් සූදානම්
Tuesday, 02 June 2020 - 8:08

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම... Read More