දෝෂාභියෝග විභාගය විනය පරීක්ෂණයක් පමණයි. රජයෙන් ප්‍රකාශයක්.

Sunday, 06 January 2013 - 7:35

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+++++++%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 

අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය විමර්ෂණය කිරීම ව්‍යවස්ථාදායක සහ අධිකරණය අතර ගැටුමක් නොවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ගාල්ල ප්‍රදේශයේදී ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීට අදාළ තේරීම් කාරක සභාව සිදුකර ඇත්තේ සරල විනය පරීක්ෂණයක් පමණක් බවයි.

rn

[MP3]s50902[/MP3]



මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More