කැලණියේ මන්ත්‍රී ඝාතනය ගැන කඩිනම් පරීක්ෂණයක්.

Sunday, 06 January 2013 - 12:46

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් පරික්ෂනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇති.  ඊයේ පස්වරුවේ කැලණිය - වරාගොඩ සිය නිවස ඉදිරිපිට සිටියදී සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල ජීවිතක්‍ෂයට පත්වුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.


කඩිනමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ.

rn

[MP3]s50922[/MP3]



කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More